(ෆාස්ට් නිව්ස් – කොළඹ) – ඉන්දීය වේග පන්දු යවන ක්‍රීඩක බුවනෙෂ්වර් කුමාර්ට 2019 ලෝක කුසලාන එක්දින ක්‍රිකට් තරගාවලියේ ඉන්දීයාව සහභාගි වන ඉදිරි තරග 02 ක් හෝ තුනක් හෝ අහිමී වනු ඇති බව ඉන්දීය නායක විරාත් කෝලී මාධ්‍ය වෙත සඳහන් කර තිබේ.
ඊයේ (17) පාකිස්ථානය සමග පැවති තරගයේදි කලවයේ අබාධයකට ලක්වීම මීට හේතුව බවත් හෙතෙම සඳහන් කර තිබේ.








