(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ඡේම්ස් බොන්ඩ් නළු ඩැනියෙල් ක්‍රෙග් සිය අවසාන ජෙම්ස් බොන්ඩ් චිත්‍රපටයේ දර්ශනයකට පෙනී සිටි අවස්ථාවේ ඇද වැටීමෙන් දණහිසකට තුවාල සිදු ව ඇති බව බොලිවුඩ් වාර්තා කියයි.
ඩැනියෙල් ක්‍රෙග් ඇමරිකාවේ ජොන් කෙනඩි ගුවන්තොටුපළට පැමිණ ඇත්තේ අත්වාරු යුවළක සහයෙන් වන බවත් කියැවේ.









