FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාව සහ ඕස්ට්‍රේලියාව අද ලෝකකුසලන තරඟ බිමේ

(ෆාස්ට් නිව්ස්|එංගලන්තය) – ICC ලෝක කුසලානය පස්වරක් දිනූ ඕස්ට්‍රේලියාව සහ ලෝක කුසලානය දෙවරක් ජයග්‍රහණය කළ ඉන්දියාව අද එකිනෙකාට එරෙහිව තරග වැදීමට නියමිතය.

කණ්ඩායම් දෙක අතර මීට පෙර පැවති ලෝක කුසලාන තරග 11 කින්  ඕස්ට්‍රේලියාව ජයග්‍රහණය කර තිබේ.

ඉන්දියාව ජයගෙන ඇති සංඛ්‍යාව 8 කි.

අද මෙම ලෝක කුසලාන තරගය පැවැත්වෙන්නේ ලන්ඩන්හි  ඕවල් ක්‍රීඩාංගණයේදිය.