FAST NEWS

24×7 Around the Globe

ඉන්දියාවේ පළමු සමලිංගික විවාහයට ට්‍රීෂා සැරසෙයි

 

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ට්‍රීෂා ක්‍රිෂ්නන් යනු දමිල සිනමාවේ සිටින ඉතාමත් සුප්‍රසිද්ධ ඒ වගේම දක්ෂ නිළියක්.

ජනප්‍රිය සිනමා නිර්මාණ බොහොමයකින් දක්නට ලැබෙන ඇය මේ වන විට පසුවන්නේ 36 හැවිරිදි වියේයි.

ඇය 32 හැවිරිදි චාර්මි කෝර් නම් දමිල නිළියට පෙම්බදින බවත් නීත්‍යානුකූලව විවාහ ගිවිස ගැනීමට සූදානම් වන බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

ඉන්දියාවේ පළමු සමලිංගික විවාහය මෙය බවත් සඳහන්.

ඇය මීට පෙර විවාහ වී සිට වෙන්වී සිටින කාන්තාවකි.