(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ලෝක කුසලාන එක්දින තරඟාවලිය යටතේ 08 වැනි තරඟය ලෙස දකුණූ අප්‍රිකාව හා ඉන්දීයාව අතර ඊයේ (05) සවුත්හැම්ප්ටන්හිදි පැවැති තරඟයෙන් කඩුලු 06 ක ජයක් වාර්තා කිරිමට ඉන්දීය කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් දකුණූ අප්‍රිකා කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුලු 09 ක් දැවි ලකුණු 227 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ඉන්දීය කණ්ඩායම පන්දුවාර 43 යි පන්දු 03 කදී කඩුලු 04 ක් දැවි සිය ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තේය.
ලකුණූ පුරුව










