FAST NEWS

24×7 Around the Globe

ප්‍රියංකාගේ Instagram රසිකයින් මිලියන 40 ක්

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – බොලිවුඩයේ මෙන්ම හොලිවුඩයේද මේ වන විට අතිශය ජනප්‍රියට පත්ව සිටින ප්‍රියංකා චොප්රාගේ ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමේ පසුහඹන්නන් පිරිස මිලියන 40 ක් දක්වා වැඩීව තිබෙන ඇය පසුගියදා සදහන් කර තිබේ.
පසුගිය දෙසැම්බර් මාසයේදී සිය විවාහය සිදුවීමත් සමග තමා වටා එකතු වෙන ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ රසික පිරිස ඉහළ ගොස් ඇති බව පවසන ඇය පසුගියදා ඒ වෙනුවෙන් තම ‘ඉන්ටර්ග්‍රෑම්ස්’ ගිණුමේ “Big ig to my Insta Fam! You guys have my heart! Sending love and hugs to each one of you for being a part of my journey! I love you all. A 40 million strong,”ලෙස සටහනක් තබා ඇත.