FAST NEWS

24×7 Around the Globe

විවාහයෙන් පසුව යළිත් එකට සිටින දීපිකා හා රන්වීර්

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – විවාහයෙන් පසුව දිපීකා පදුකෝනි හා රන්වීර් සිං එකට පෙනී සිටින චිත්‍රපටයක රූපගත කිරීම් මේ දිනවල සිදුවෙමින් පවතින බව බොලිවුඩයෙන් වාර්තා වෙයි.
ඒ ඉන්දියාවට පළමු වරට එක්දින ලෝක කුසලානයක දිනාදුන් කපිල් දේව්ගේ ජීවිත කතාව අලලා නිර්මාණය වන ‘83’ බොලිවුඩ් චිත්‍රපටයේය.
මෙහි රන්වීර් සිං කපිල් දේව් ලෙසත්, දිපීකා, කපිල් දේව්ගේ බිරිඳ රොමී භාටියා ලෙසද චරිත නිරූපණය කරනු ලබයි.