FAST NEWS

24×7 Around the Globe

පාකිස්ථානය පරදා එංගලන්තය කඩුලු 06 ක එක්දින ජයක් ලබයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – (ෆාස්ට් නිව්ස් – කොළඹ) – සංචාරක පාකිස්ථාන කණ්ඩායම සමඟ බ්‍රිස්ටල්හිදි පැවැති තෙවන එක්දින ක්‍රිකට් තරගය කඩුලු 06 කින් ජය ගැනීම එංගලන්ත කණ්ඩායම සමත් විය.
කාසියේ වාසියේ දිනු එංගලන්තයේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පාකිස්ථාන කණ්ඩායම නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 09ක් දැවී ලකුණු 358ක් ලබා ගත්තේය.
පිළිතුරු ඉනිම ස ක්‍රීඩාකළ එංගලන්ත කණ්ඩායම පන්දුවාර 44යි පන්දු 05ක් අවසානයේ කඩුලු 04ක් දැවී ලකුණු 359ක් ලබා ගනිමින් ජයග්‍රහණය වාර්තා කළේය.
ඒ අනුව එංගලන්ත කණ්ඩායම තරග 05 කින් යුත් තරගාවලිය 2-0 ලෙස පෙරමුණ ගැනිමට සමත්ව සිටියි.
තරගාවලියේ පළමු තරගය වර්ෂාව නිසා අත්හැර දැමුණි.
ලකුණු පුරුව..