FAST NEWS

24×7 Around the Globe

ෂාරුක්ගේ ‘සීරෝ’ චීනයේ අති සාර්ථක වෙයි…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) – ෂාරුක් ඛාන්ගේ ‘සීරෝ’ චිත්‍රපටය පසුගියදා චීනයේ ප්‍රදර්ශනය ආරම්භ කිරීමත් සමග ඉන්දියාවේ සිය නිෂ්පාදිත මුදල හෝ සොයා ගැනීමට අසමත් වූ මෙම චිත්‍රපටය මේ වන විට අති සාර්ථක චිත්‍රපටයක් බවට පත්ව තිබේ.
මේ වනවිට ඉන්දිය රුපියල් කෝටි 210 ක ආදායමක් මෙම චිත්‍රපටය උපයාගෙන ඇත.
ඉන්දියාවේ අසාර්ථක වූ මෙම චිත්‍රපටය මේ වනවිට උපයාගෙන ඇති මුදල ඉන්දීය රුපියල් කෝටි 335 කි.
පසුගිය වසරේ අසාර්ථක චිත්‍රපට ලැයිස්තුවේ සිටි මෙම චිත්‍රපටය මෙසේ සාර්ථක වී ඇත්තේ චීනයේ ‍ප්‍රදර්ශනය වීමත් සමග බව සඳහන් වේ.