FAST NEWS

24×7 Around the Globe

ජනපති පුත් දහම් සිරිසේනගේ විවාහ උත්සවය හෙටයි…

 (ෆාස්ට් නිව්ස් | කොළඹ) – ජනාධිපති මෛත‍්‍රීපාල සිරිසේන මහතාගේ පුත් දහම් සිරිසේන මහතාගේ විවාහ මංගල උත්සවය හෙට (09) දිනයේදී කොළඹ හිල්ටන් හෝටලයේදී පැවැත්වීමට නියමිතය.
මෙම විවාහ උත්සවය මීට පෙර ගැනීමට කටයුතු යොදා තිබී ඇත්තේ ෂැංග‍්‍රිලා හෝටලයේදී වුවද එල්ලවූ ත්‍රස්ත ප්‍රහාරයෙන් අනතුරුව ෂැංග‍්‍රිලා හෝටලය වසා දැමීය.
දහම් සිරිසේනගේ අත ගන්නා මනාලිය වන්නේ ප්‍රසිද්ධ ව්‍යාපාරිකයෙක් වන අතුල වීරරත්න මහතාගේ දියණිය වන නිපුනි වීරරත්නයි.
විවාහ මංගල්‍යයට මින් පෙර සාදා තිබූ ඇරයුම්පත පහතින්,