FAST NEWS

24×7 Around the Globe

සාක් සිනමා උළෙල දින නියමක් නොමැතිව කල් යයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) -සාක් මහ ලේකම් කාර්යාලය විසින් වාර්ෂිකව සංවිධානය කරන සාක් සිනමා උළෙල දින නියමයක් නැතිව කල් දැමීමට තීරණය කළ බව සංවිධායකයන් පවසයි.
සාක් සිනමා උලෙළ උළෙල හෙට (07) සිට ලබන ඉරිදා (12) දක්වා ජාතික චිත‍්‍රපට සංස්ථාවේදී පැවැත්වීමට නියමිතව තිබුණි.
රටේ පවතින ආරක්ෂිත තත්වය හේතුවෙන් සාක් සිනමා උලෙළ දින නියමයක් නොමැතිව කල් දැමීමට සාක් මහලේකම් කාර්යාලය තීරණය කර ඇති බව එහි අධ්‍යක්ෂ රේණුකා ඒකනායක මහත්මිය පැවැසුවාය.