FAST NEWS

24×7 Around the Globe

රාජස්ථානය පරදවා චෙන්නයි කඩුලු 04 ක ජයක් වාර්තා කරයි..

(ෆාස්ට් නිව්ස් – කොළඹ) – 2019 ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ 25 වැනි තරගය ලෙස චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සහ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අතර ජායිපූර්හිදී ඊයේ (11) පැවැති තරගයෙන් කඩුලු 04 ක් ජයක් වාර්තා කිරිමට චෙන්නායි සුපර් කිංග්ස් කණ්ඩායම සමත් විය.
කාසියේ වාසිය දිනු චෙන්නායි ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් පන්දුවාර 20 අවසානයේ කඩුලු 07 ක් දැවි ලකුණු 151 ක් රැස් කළේය.
පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ චෙන්නායි කණ්ඩායම පන්දුවාර 20 අවසානයේ කඩුලු 06 ක් දැවි ලකුණු 155 ක් ලබා ගනිමීන් සිය ජයග්‍රහණය තහවුරු කර ගත්තේය.