FAST NEWS

24×7 Around the Globe

බොලිවුයේ සරාගිතම සහෝදරියන් දෙපළ ක්‍රිති ෂැනොන් හා නූප්රා…

(ෆාස්ට් නිව්ස් | කොළඹ) පසුගියදා ‘රාඩිෆ්’වෙබ් අඩවිය විසින් ප්‍රකාශයට පත් කළ අන්දමට බොලිවුයේ සිටි සරාගිතම සහෝදරියන් වන්නට ක්‍රිති ෂැනොන් හා ඇයගේ නැඟණිය වූ නූප්රාට හැකියාව ලැබී තිබේ.
මෙහි දෙවැනි තැන හිමිව තිබුණේ භුම් ෆෙඩ්නිකාර් හා ඇයගේ නැඟණිය වූ සමික්ෂාටය. තුන්වැනි තැන ශිල්පා ෂෙට්ටි හා ඇයගේ නැඟණිය වූ සමිතාටය.
පසුගිය වසරේදී බොලිවුඩයේ නිරන්තරයෙන්ම කතාබහට ලක්වූ සහෝදරියන් වන්නේ ද ක්‍රිති ෂැනොන් හා ඇයගේ නැඟණියයි.
මීට අමතරව ශ්‍රී දේවිගේ දියණියන් වන ජාන්වී හා කුෂි මෙම ලැයිස්තුවේ අවසන් ස්ථානය දිනා ගැනිමට සමත්වද ඇත.