FAST NEWS

24×7 Around the Globe

Student of the Year 02 එළැඹෙන මැයි මාසයේදී..

(ෆාස්ට් නිව්ස් | කොළඹ) 2012 වසරේ බොලිවුඩ් සිනමාවේ අතිශය ජනප්‍රියත්වයට පත් චිත්‍රපටයක් වන Student of the Year චිත්‍රපටයේ දෙවැන්න මැයි මාසයේ එළිදැක්වීමට සූදානම් බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
පසුගියදා මෙම සිනමා පටයේ තේමා ගීතය ද එළිදැක්විය.