බොලිඩුඩයේ කඩවසම් සිනමා නළු ෆාතික් බාබ්රා විවාහ දිවියට ඇතුළත් විය.
ඒ වසරක් වැනි කාලයක් තුළ ඔහුගේ පෙම්වතිය බවට පත්ව සිටි සාන්යා සාගර් සමගයි.
වෘත්තියෙන් නිරූපිකාවක් ලෙස කටයුතු කරන සාන්යා ජනප්‍රිය ටෙලි නාට්‍යය කිහිපයකද රංගනයෙන් දායක විය.
ජනප්‍රිය නිළියන් කිහිප දෙනෙකුම සමගින් ඔහු ප්‍රේම සම්බන්ධතා පැවැත්විය.
ෆාතික් හා සාන්යාගේ විවාහ මංගල්‍යයට ජනප්‍රිය සිනමා නළුනිළියන් කිහිප දෙනෙකුද සහභාගි වූ අතර, එය ප්‍රසිද්ධියෙන් තොරව වූ විවාහ මංගල්‍යයක් බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.









