FAST NEWS

24×7 Around the Globe

‘ඩෙඩ් පූල්’ වෙනුවෙන් සුපිරි නළු රයින් රෙනොල්ඩ්ස් කළ දේ…

 

ඩෙඩ් පූල් හි සුපිරි නළු රයින් රෙනොල්ඩ්ස් තමන්ට සිදු කිරීමට නියමිතව තිබූ ශල්‍යකර්මය නවතා දමා තමන් රංගනයෙන් දායක වූ ‘ඩෙඩ් පූල්’ චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් සහභාගී වී තිබේ.

මේ වනවිට චීනයේ තිරගත කිරීමට මෙම චිත්‍රපටයේ ප්‍රචාරක කටයුතු වෙනුවෙන් තම වම් අතට සිදු කිරීමට නියමිතව තිබූ ශෛල්‍යකර්මය මෙසේ කල් දමා තිබේ.

ඔහුගේ මෙම කැපවීම පිළිබඳව එම චිත්‍රපට නිෂ්පාදක කණ්ඩායමද ඔහුට ස්තූතිය පුද කර ඇති බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.