FAST NEWS

24×7 Around the Globe

චීන චිත්‍රපට උලෙල ලබන මස 02 වැනිදා සිට…

 

මහජන චීනය සහ ශ්‍රීි ලංකාව එක්ව සිව්වැනි වරටත් සංවිධාන කරන චීන චිත්‍රපට උලෙල ලබන මස 02 වැනිදා සිට 06 වැනිදා දක්වා ජාතික චිත්‍රපට සංස්ථාවේ දී නොමිලේ ප්‍රදර්ශනය කෙරේ.