හොලිවුඩ් නිළි මාර්ගට් රොබී, බාර්බි ඩෝල් චරිතයක් සඳහා පණපෙවීමට සූදානමින් සිටින බව හොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
1959 වසරේ දී හඳුන්වා දුන් මෙම චරිත ඔස්සේ ත්‍රිමාණ චිත්‍රපට බොහෝ ප්‍රමාණයක් නිෂ්පාදනය වී තිබේ.
සජීවී ත්‍රිමාණ චිත්‍රපටයක් ලෙස එළිදක්වන ප්‍රථම වතාව මෙය වෙයි.









