FAST NEWS

24×7 Around the Globe

නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව අලලා ‘PM Narendra Modi’ නිර්මාණය කරයි…

 

ඉන්දියාවේ 14 වැනි අගමැතිවරයා වන නරේන්ද්‍ර මෝදිගේ ජීවිත කතාව අලලා නිෂ්පාදනය කර ඇති ‘PM Narendra Modi’ චිත්‍රපටයේ පෝස්ටරය මේ වනවිට අන්තර්ජාලයට එක්කිරීමට එහි නිෂ්පාදක කණ්ඩායම තීරණය කර ඇත.

මෙම චිත්‍රපටයේ අධ්‍යක්ෂකවරයා වන්නේ ඔමන්ග් කුමාර්ය.

මෙහි නරේන්ද්‍ර මෝදිගේ චරිතයට පණ පොවනු ලබන්නේ බොලිවුඩ් නළු ‘විවේක් ඔබරෝයි විසිනි’ මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු වසරක 02 ක කාලයක් තිස්සේ සිදුවූ බවද සඳහන් වේ.