සංචාරක ඉන්දීය කණ්ඩායම සමඟ පැවැත්වෙන තරඟ තුනිකින් සමන්විත එක්දින තරඟාවලිය සඳහා ඔස්ට්‍රේලියා සංචිතය නිවේනදය කර තිබේ.
ක්‍රීඩකයින් 14 දෙනෙකුගන් සමන්විත මෙම සංචිතයෙහි නායකත්වයේ වගකිම අරොන් පින්ච් වෙත පවරා තිබේ.
එක්දින තරඟ තුන ජනවාරි 12/15/18 යන දිනයන්හි පැවැත්විමට නියමීතය.
ඔස්ට්‍රේලියා සංචිතය
Aaron Finch (c), Usman Khawaja, Shaun Marsh, Peter Handscomb, Glenn Maxwell, Marcus Stoinis, Mitch Marsh (vc), Alex Carey (vc), Jhye Richardson, Billy Stanlake, Jason Behrendorff, Peter Siddle, Nathan Lyon, Adam Zampa








