කොලිවුඩයේ සුපිරි නළු රජිනිකාන්ත් ප්රධාන රංගනයෙන් දායක වූ ‘2.0’ චිත්රපටය තිරගත වීමෙන් දින දෙකක් ඇතුළත ඉන්දියානු රුපියල් කෝටි 38.25 ක ආදායමක් උපයා ගැනීමට සමත් වී තබේ.
මෙම චිත්රපටය තිරගත වීම ආරම්භ වූයේ පසුගිය 29 වැනිදායි.
චිත්රපට ඉතිහාසයේ දින දෙකක් තුළ වැඩිම ආදායමක් ඉපැයූ චිත්රපටය ලෙසද ‘2.0’ හඳුන්වයි.
මේ වනවිට මෙම චිත්රපටය ඉන්දියානු රුපියල් කෝටි 623 ක් උපයා ගැනීමට සමත්වී ඇත.
මෙහි වියදම කෝටි 543 කි.









