FAST NEWS

24×7 Around the Globe

‘The Grinch’ දැන් EAP සිනමා ශාලාවල තිරගත වේ..

 

එළැඹෙන නත්තල් උත්සවය වෙනුවෙන් නිර්මාණ කර ඇති නවතම ත්‍රිමාණ චිත්‍රපටයක් වන ‘The Grinch’ මේ වනවිට EAP ජාලයේ මෙම චිත්‍රපටය තිරගත වීම ආරම්භ කර ඇත.

මෙම ත්‍රිමාණ සිනමා පටය ‘How the Grinch Stole Christmas’ ග්‍රන්ථය ඔස්සේ නිර්මාණය වූවකි.

‘The Grinch’ චිත්‍රපටය ස්කොට් මොයිසර්ගේ නිෂ්පාදනයකි.

මෙම චිත්‍රපටය ලෝ වටා ප්‍රදර්ශනය ආරම්භ වූයේ පසුගිය නොවැම්බර් මස 09 වනදායි.