FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකා කණ්ඩායම නවසීලන්තය බලා පිටත්ව යයි..

 

නවසීලන්ත තරග සංචාරයට එක්වන ශ‍්‍රී ලංකා ක‍්‍රිකට් කණ්ඩායම ඊයේ (03) රාත‍්‍රියේ දිවයිනෙන් පිටත්ව ගියේය.

මෙම තරග සංචාරයේදී දෙරට අතර ටෙස්ට් තරග 02ක්, එක්දින තරග 03ක් සහ පන්දුවාර 20 ක‍්‍රිකට් තරගයක් පැවැත්වීමට නියමිත අතර පළමු ටෙස්ට් ක‍්‍රිකට් තරගය ලබන 15 වැනිදා වෙලින්ටන්හි දී ආරම්භ විමට නියමීතය.