බොලිවුඩය මෙන්ම හොලිවුඩයද මේ වන විට ජයගෙන ඇති සුපිරි නිළි ප්‍රියංකා චොප්රා හා ඇමෙරිකානු පොප් ගායක නික් ජෝන්ස් යුවළගේ විවාහ මංගල උත්සවය ද සීතල නත්තල් මාසයේ 02 වැනිදා ක්‍රිස්තානු ක්‍රමයට පැවැත්වීමට කටයුතු සූදානම්කර ඇති බව වාර්තා වෙයි.
බොලිවුඩයේ තවත් සුපිරි යුවළක් වන රන්වීර් හා දිපීකාගේ විවාහය සිදු වී උණුසුම යන්නට මත්තෙන් මොවුන් දෙදෙනාගේ විවාහයත් සිදුවන අතර දීපිකාගේ විවාහයට නොදෙවෙනි විවාහයක් මෙම යුවළත් පවත්වනු ඇත.
ප්‍රියංකා – නික් විවාහයේ ආරධිත අමුත්තන් 1500ත් 2000ත් අතර ප්‍රමාණයකට ආරාධනා කර තිබේ.
ඒ අතර හොලිවුඩ් හා බොලිවුඩ් සිනමා නළු නිළියන්ද සිටින බවත් හොලිවුඩ් සුපිරි නළු ඩිවොන් ජොන්සන්, ලීමා හෙම්ස්වර්ත් වැන්නන්ද සිටින බවත් වාර්තා වෙයි.
විවාහයට පෙර ප්‍රියංකාගේ නිවස සරසා ඇති ආකාරය…..










