බොලිවුඩයේ සුපිරි රංගන ශිල්පිණී දීපිකා පදුකෝන් සහ සුපිරි නළු රන්වීර් සිංග් පසුගියදා ඉතාලියේදී දී විවාහ දිවියට එළඹී ඇත.
සීමිත ආරාධිතයන් පිරිසක් පමණක් මෙම විවාහ මංගල උත්සවයට සහභාගී තිබෙන අතර කිසිම මාධ්‍යයක් සදහා මෙම විවාහ උත්සවය ආවරණය කිරීම සදහා අවසර හිමිවී නැති වීමද විශේෂත්වයක්.
උත්සවය සදහා පැමිණි කිසිවකුට ජංගම දුරකථන ගෙන ඒමට ද ඔවුන් විසින් ඉඩ ලබාදී නොමැත.
දීපිකා විසින් තමන්ගේ විවාහ උත්සවයේ ඡායාරූප කිහිපයක් තමන්ගේ ඉන්ස්ටග්‍රෑම් ගිණුමට එක්කර තිබුණි.










