FAST NEWS

24×7 Around the Globe

කොලිවුඩයේ සුපිරි තරුව ධනුෂ්ගේ “මාරි”ලබන වසරේදී එළිදක්වයි…

සුපිරි කොලිවුඩ් නළු ධනුෂ්ගේ “මාරි” චිත්‍රපටයේ දෙවැන්නේ ප්‍රචාරක පෝස්ටර්ය මේ වනවිට අන්තර්ජාලයට මුදාහැර ඇති අතර මෙම චිත්‍රපටය 2019 වසරේ දී එළිදැක්වීමට නියමිතව ඇත.
මෙම චිත්‍රපටයේ වැඩ කටයුතු තවමත් නිමා කරමින් පවතින අතර නිෂ්පාදන කටයුතුත් අවසන් මට්ටමේ පවතින බව කොලිවුඩයෙන් තොරතුරු වාර්තා වෙයි.