FAST NEWS

24×7 Around the Globe

සුපිරි තරුව ශාරුක් ඛාන් ගගණගාමිකයෙකුගේ චරිතයට පන පොවයි….

ඉන්දියානු ගගණාගාමිකයෙකු වූ රාකේෂ් ශර්මාගේ ජීවිත කතාව චිත්‍රපටයට නැගීමට බොලිවුඩය සූදානම්වන අතර රාකේෂ්ගේ චරිතය සඳහා පණ පෙවීමට තෝරාගෙන ඇත්තේ සුපිරි සිනමා නළු ශාරුක් ඛාන්වයි.
මෙම නවතම චිත්‍රපටයේ රූගත කිරීම් ලබන වසරේ ආරම්භ කිරීමට නියමිතව ඇති බව බොලිවුඩය වාර්තා කරයි.
ප්‍රධාන නළු භූමිකාව සදහා සුදුසු චරිතයක් තෝරාගනු ලැබුවත් අනෙකුත් චරිත සඳහා තවමත් තෝරා ගැනීමේ කටයුතු සිදුකරන බව වැඩිදුරටත් වාර්තා වෙයි.