FAST NEWS

24×7 Around the Globe

බොලිවුඩයේ පෙරළියක් ඇති කරන 2.0 හි ප්‍රචාරක පටය නොවැම්බර් 03 එළිදකී….

ඉන්දියානු සිනමාවේ දැවැන්ත නිර්මාණයක් වන 2.0 චිත්‍රපටයේ ප්‍රචාරක පටය නොවැම්බර් 03 වැනි දින එළිදක්වන බව ආක්ෂේ කුමාර් ට්විටර් පණිවුඩයක් ඔස්සේ සඳහන් කර තිබේ.
සමාජ මාධ්‍ය ඔස්සේ ද විශාල කතාබහක් ඇති කිරීමට හැකියාව ඇති චිත්‍රපටයක් ලෙස 2.0 චිත්‍රපටය හැඳින්වේ.
බොලිවුඩයේ සුපිරි තරු වන ආක්ෂේ කුමාර්, රජනිකාන්ත්, ඇමී ජැක්සන් සහ ඓයිෂ්වර්යා රායිද මෙහි ප්‍රධාන චරිත හැඩ කරනු ලබයි.