FAST NEWS

24×7 Around the Globe

සල්මාන් ඛාන් ‘ලව්රාත්‍රි’ ගැන කියූ දේ…

බොලිවුඩ් සිනමාවේ ඉහළින්ම වැජඹෙන තාරකා අතර මුල් පෙළේ සිටින සුපිරි නළුවෙකු වගේම චිත්‍රපට අධ්‍යක්ෂකවරයෙක් වන සල්මාන් ඛාන්ගේ ‘ලව්රාත්‍රි’ චිත්‍රපටය තවත් දින කීපයකින් බොලිවුඩයට සමගාමීව ලොවපුරා ප්‍රදර්ශනය වීමට නියමිතව ඇත.
මෙම චිත්‍රපටය ආදායම් උපයා ගැනීම අතින් අති සාර්ථක එකක්වනු ඇතැයි තමන් තුළ දැඩි විශ්වාසයක් පවතින බව සල්මන් ඛාන් පවසයි.
ලව්රාත්‍රි චිත්‍රපටයේ සල්මාන්ගේ නැගනිය අර්පිතා ඛාන්ගේ ස්වාමියා වන අයුෂ් ෂර්මා හා වර්ණා කපූර් මෙහි ප්‍රධාන චරිතයන් නිරූපණය කරනු ලබයි.
සල්මාන් ඛාන් විසින් අවසන් වරට නිෂ්පාදනය කළ ‘හීරෝ’ චිත්‍රපටය අති සාර්ථක එකක් විය.