FAST NEWS

24×7 Around the Globe

ජෝන් ඒබ්‍ර්හම්ට 2018 වසර අති සාර්ථක වෙයි..

බොලිවුඩ් සිනමා නළු ජෝන් ඒබ්‍ර්හම් විසින් රංගනයේ යෙදුණු චිත්‍රපට දෙකම මේ වසරේ අති සාර්ථක වීම හේතුවෙන් 2018 වසර ඔහුට අති සාර්ථක වසරක් වී ඇත.
පසුගිය මැයි 25 වැනිදා ‘පරමාණු ද ස්ටෝරි ඔෆ් ද පෝක්රාන්’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක් ඉන්දීය රුපියල් කෝටි 65 ක ආදායමක් උපයාගෙන ඇත.
අගෝස්තු 13 වැනිදා ප්‍රදර්ශනය වූ ජෝන්ගේ දෙවැනි චිත්‍රපටය වූ ‘සත්‍යමේවා ජායති’ චිත්‍රපටය ඉන්දියාවේ පමණක් කෝටි 90 ක මුදලක් උපයා ගැනීමට සමත්ව තිබේ.
ජෝන්ගේ සමීපතම මිතුරෙකු වු ආක්ෂේ කුමාර්ගේ ‘ගෝල්ඩ්’ චිත්‍රපටයත් ‘සත්‍යමේවා ජායති’ චිත්‍රපටය තිරගත වූ දිනයේදීම ප්‍රදර්ශනය ඇරඹීමය.