FAST NEWS

24×7 Around the Globe

සමලිංගික විවාහයන් සදහා ඉන්දියාවේ තීන්දුව..

සමලිංගික විවාහයන් නීතිගත කිරීමට ඉන්දියාවේ ශ්‍රේෂ්ඨාධිකරණය අවසර ලබාදී තිබෙන බව එරට මාධ්‍ය වාර්තා කරයි.
සමලිංගික පුද්ගලයින් පසුගියදා සිදුකළ විරෝධතාත් සමඟ අධිකරණයට ඉදිරිපත් වූ පෙත්සමක් සලකා බැලීමෙන් අනතුරුවයි ඉන්දීය ශ්‍රේෂ්ඨාධිකරණය මෙම අවසර ලබාදීම සිදුකර ඇත.
කෙසේවෙතත් මීට ඉහතදී ඉන්දීය රජය විසින් මෙම විවාහයන් සදහා වැට බැද තිබුණි.