FAST NEWS

24×7 Around the Globe

වසර 10කට පසු සල්මන් හා ප්‍රියංකා නැවතත් එක්වෙයි..

බොලිවුඩයේ සුපිරි නළු සල්මන් ඛාන් සහ සුපිරි නිළි ප්‍රියංකා චොප්රා අවුරුදු 10 කට පසුව භාරත් නම් නවතම චිත්‍රපටයක රංගන දායකත්වය ලබාදෙන බව බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි.
භාරත්හි වැඩකටයුතු මේ වනවිට ආරම්භ වී තිබේ.
ප්‍රවීන චිත‍්‍රපට අධ්‍යක්ෂ අලි අබ්බාස් සෆාර් විසින් මෙම චිත්‍රපටය අධ්‍යක්ෂණය කරනු ලබයි.
දිශා පටානි, සුනිල් ග්‍රෝවර්, අතුල් අග්නිහෝර්ති ඇතුළු නළු නිළි කැළක් මෙහි රංගන දායකත්වය ලබාදෙයි.