FAST NEWS

24×7 Around the Globe

කොලිවුඩයේ සුරූපී නිළි අසින් යුග දිවියට සුදානම්.

බොලිවුඩයේ මෙන්ම කොලිවුඩයේ සුරූපී නිළි අසින් තෝට්ටුමකල් යුග දිවියට එළඹීමට සූදානම් වන බව ඇය විසින්ම පවසා තිබෙනවා. ඉන්දීය මාධ්‍ය වෙත අදහස් දක්වමින් අසින් පවසා ඇත්තේ ඇගේ අත ගැනීමට සූදානම්ව සිටින්නේ මයික්‍රෝමැක්ස් දුරකථන සමාගමේ සම හිමිකරුවෙකු වන රාහුල් ශර්මා බවයි.

අසින් 29 වැනි වියේ පසුවන අතර රාහුල් 39 වියේ පසුවනවා. මොවුන් දෙපළගේ මුණගැසීමට මැදිහත්වී ඇත්තේ බොලිවුඩයේ සුපිරි නළු ආක්ෂේ කුමාර් වීම ද විශේෂත්වයක්. මේ හේතුවෙන් අසින් මේ වන විට චිත්‍රපට වල ගිවිසුම් වලට අත්සන් කිරීම ද නතර කර ඇති බවටයි වාර්තා වන්නේ.

cxcxcxc