ලෝක ප්‍රසිද්ධ සුපිරි පොප් ගායිකා සෙලිනා ගෝමස් තම 26 වැනි උපන්දිනය පසුගියදා තම මිතුරන් සමග එක්වී සමරනු ලැබීය.
මේ සදහා ඇයත් සමඟ සුපිරි ගායිකා ටේලර් ස්විස්ට් ද සිටි බව වාර්තා වෙයි.
ඒ සෙලිනා ගෝමස්ගේ අලුත්ම ගීත ඇල්බමය ඉදිරිපත් කිරීම සදහා වූ ලෝක සවාරිය සදහා සහභාගි වූ මොහොතේදීය.
කලක සිට ඇගේ පෙම්වතා වූ සුපිරි පොප් ගායක ජස්ටින් බීබර් ඇයගේ උපන්දිනය සදහා කිසිදු පණිවිඩයක් ලබාදී නොමැත.










