FAST NEWS

24×7 Around the Globe

‘ගෝල්’ ළගදීම දිවයින පුරා සිනමාහල් වලදී..

ප්‍රවීන චිත්‍රපට අධ්‍යක්ෂ රොහාන් පෙරේරා විසින් අධ්‍යක්ෂණය කරන ලද ‘ගෝල්’ ළගදීම ප්‍රේක්ෂකයන්ට දැකබලා ගැනීමට අවස්ථාව උදාකරදී ඇත.
මෙම චිත්‍රපටයේ නිෂ්පාදන දායකත්වය ලබාදී ඇත්තේ එම්. එන්ටටේට්මන්ට් විසිනි.