FAST NEWS

24×7 Around the Globe

සරසවි සිනමා සතිය හෙටින් ඇරඹේ..

සිනමාවේ මහා කලා මංගල්‍යය ලෙසින් හඳුන්වන සරසවි සිනමා සම්මාන උළෙල ලබන අගෝස්තු 03 දා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වීමට නියමිතව ඇත.
සරසවි සිනමා සම්මාන උළෙලට සමගාමීව සරසවි සිනමා සතියක් හෙට (24) සිට 28 දා දක්වා කොළඹ රීගල් සිනමා ශාලාවේදී පැවැත්වීමට කටයුතු සූදානම්කර තිබේ.
මෙම සිනමා දැක්ම සඳහා සිනමා තරු රැසක් සහභාගී වීමට නියමිතව තිබෙන අතර මෙම සිනමා දැක්ම නොමිලේ පවත්වනු ලබයි.
එහිදී ප්‍රචාරය වන සිනමා නිර්මාණ පහතින්…