FAST NEWS

24×7 Around the Globe

ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක හා සංඛ දිනෙත්ගෙන් අලුත් නිර්මාණයක්..

ලාංකීය සංගීත ක්ෂේත්‍රයට විශාල ගීත ප්‍රමාණයක් දායාද කළ ප්‍රවීණ ගායක වික්ටර් රත්නායක මහතා හට වැඩිහිටි පිරිස් මෙන්ම තරුණ පිරිස්ද බොහෝසේ ඇලුම් කරති.
මේ ප්‍රවීණ ගායකයා සහ අපේ අලුත් පරපුරේ දක්ෂ ගායකයෙකු සහ සංගීතඥයෙකු වන සංඛ දිනෙත් හා එකතුවී අලුත් නීර්මාණයක් කර ඇති බව වාර්තා වේ.
ඒ වික්ටර් රත්නායක මහතා සහ සංඛ දිනෙත් එකතු වෙලා හිතින් යන අය’ නම් අලුත් ගීත නිර්මාණයක් කිරීමයි.
අලුත් පරම්පරාවට මේ ගීතය හොඳ ආදර්ශයක් වේවි කියා ඔවුන් බලාපොරොත්තු වෙයි.
මෙම ගීතයේ පදරචනය මාධ්‍යවේදී ඩිල්ෂාන් පතිරත්නගෙ විසින් සිදුකර ඇති අතර සංගීතය සංඛ දිනෙත් විසින් නිර්මාණය කර ඇත.

20180712Victor-1

20180712Victor-4

20180712Victor-6