FAST NEWS

24×7 Around the Globe

ආක්ෂේගේ ‘ටොයිලට්- ඒක් ප්‍රේම් කතා’ කෝටි 300 ඉක්මවයි..

බොලිවුඩයේ සුපිරි නළු ආක්ෂේ කුමාර්ගේ නිර්මාණයක් වන සහ ඔහු රංගන දායකත්වය ලබාදුන් ‘ටොයිලට් – ඒක් ප්‍රේම් කතා’ මේ වන විට අති සාර්ථකව ලෝකය පුරා තිරගත වෙමින් පවතියි.
ලෝ පුරා තිරගතවීමෙන් මෙම චිත්‍රපයට ඉන්දීය රුපියල් කෝටි 300 කට අධික මුදලක් උපයා ගැනීමට සමත්වී ඇති බවත් බොලිවුඩ් ආරංචි මාර්ග සදහන් කරයි .
ආක්ෂේ තම ට්විටර් ගිණුම ඔස්සේ තම රසිකයන්ට පවසා සිටින්නේ මෙම චිත්‍රපටයේ දෙවැන්නක් කිරීමට සූදානම් වන බවයි.
මේ නිර්මාණය ඔස්සේ මිනිසුන්ගේ මනස වෙනස් කිරීමට හැකියාව ලැබුණු බවද ආක්ෂේ තම ට්විටර් පණිවිඩය හරහා කියා සිටියි.