ශ්‍රී ලංකා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ පුහුණුකරු චන්දික හතුරුසිංහ, කළමනාකරු අසංක ගුරුසිංහ සහ නායක දිනේෂ් චන්දිමාල් හට ලබන බ්‍රහස්පතින්දා ආරම්භ විමට නියමීත සංචාරක දකුණූ අප්‍රිකා කණ්ඩායම සමග වු ටෙස්ට් තරගාවලිය අහිමී වනු ඇති බව වාර්තා වේ.
චන්දිමාල් ,ගුරු හා හතුරුට අප්‍රිකා තරගාවලිය අහිමී වෙයි !!!








