FAST NEWS

24×7 Around the Globe

ඉන්දියා අප්‍රිකා තීරණාත්මක විස්සයි-20 තරගය අද

සංචාරක ඉන්දීය කණ්ඩායම සහ දකුණු අප්‍රිකා කණ්ඩායම අතර තීරණාත්මක පන්දුවාර විස්සයි විස්ස 03 වන සහ අවසන් ක්‍රිකට් තරගය කේප් ටවුන්හිදී අද (24) පැවැත්විමට නියමිතය.
තරග 03 කින් සමන්විත තරගාවලියේ මේ වනවිට දෙපිලම එක් තරගය බැගින් ජයගෙන සිටියි.