FAST NEWS

24×7 Around the Globe

සල්මන් හා ජැක්ලීන් අලුත් වැඩකට සැරසෙයි

බොලිවුඩයේ කැපී පෙනෙන යුවළක් වන සල්මන් ඛාන් හා ජැක්ලීන් ෆර්නැන්ඩෙස් මේ දිනවල තායිලන්තයේ ගත කරන බව වාර්තා වේ.
ඒ මේ දිනවල සිදුකරමින් පවතින ‘රේස්’ චිත්‍රපටයේ තුන්වන අදියරේ රෑගත කිරීම් කිරීම් සදහායි.
මෙම යුවලට අමතරව බොබි ඩියොල් අනිල් කපූර් ඩේෂි ෂා ඇතුළු තවත් නළු නිළි කැළක් මේ දිනවල තායිලන්තයේ සිටින අතර මේ වසරේ ජුනි 15 වනදා සිට ලොව පුරා තිරගත වීමට නියමිතව ඇත.