FAST NEWS

24×7 Around the Globe

අයියාරී බොලිවුඩ් චිත්‍රපටයට 16 වැනිදා සිට තිරගත වෙයි..(වීඩියෝ)

දේශපාලනය පදනම් කර ගත් කතා මාලාවක් පාදක කර ගනිමින් නිර්මාණය වූ අයියාරී බොලිවුඩ් චිත්‍රපටයට පෙබරවාර 16 වැනිදා සිට තිරගත කිරීමට සැලසුම් කර ඇති බව වාර්තා වෙයි.
ෂිටාල් භාතියා හා ධාවල් ගාටාගේ ඒකාබද්ධ නිෂ්පාදනයක් වන මෙම චිත්‍රපටය සිද්ධාර්ත් මල්හෝත්‍රා, මනෝජ් බජ්පායි ඇතුළු ශිල්පීහු රැසක් රංගනයෙන් එක්ව සිටිති.
අවස්ථා කිහිපයකදී තිරගත කිරීමට සූදානම් වුව ද ප්‍රදර්ශනය සඳහා අවසර ලබා ගැනීම ප්‍රමාද වීම හේතුවෙන් එය තිරගත කිරීම ප්‍රමාද විය.

DE සිල්වා