FAST NEWS

24×7 Around the Globe

දකුණූ අප්‍රිකාව පරදා ඉන්දීයාව එක්දින තරගාවලි ජයක් ලබයි..

සත්කාරක දකුණු අප්‍රිකානු කණ්ඩාම පරදා 4-1 ලෙස එක්දින තරගාවලි ජයක් ලැබීමට සංචාරක ඉන්දීය කණ්ඩායම ඊයේ (13) දිනයේ සමත් විය.
ඊයේ (13) පැවති දෙරට අතර අවසන් හා පස්වැනි එක්දින තරගය ලකුණු 73 කින් ජය ගැනීමත් සමගම ඉන්දීයාවට මෙම විශිෂ්ට තරගාවලි ජය හිමී විය.
කාසියේ වාසිය දිනු දකුණු අප්‍රිකානු ආරාධනයෙන් පළමුව පන්දුවට පහර දුන් ඉන්දීය කණ්ඩායම සිය පන්දුවාර 50 අවසානයේදි කඩුළු 07 ක් පමණක් දැවී ලකුණු 274 ක් රැස් කළේය.
පිළිතුරු නිමට පිටියට පිවිසි දකුණූ අප්‍රිකානු කණ්ඩායමට පන්දුවාර 42 යි පන්දු දෙකක් තුළ සියළු දෙනා දැවී රැස් කර ගැනීමට හැකි වුයේ ලකුණු 210 ක් පමණී.
ලකුණු පුවරුව පහතින්..

DE සිල්වා