FAST NEWS

24×7 Around the Globe

ධනුෂ්ක ගුණතිලකට අයි.සී.සී යෙන් රතු එළි දල්වයි..

අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ ආචාරධර්ම පද්ධතිය කඩකිරීම හේතුවෙන් ශ්‍රී ලංකා ආරම්භක පිතිකරු ධනුෂ්ක ගුණතිලකට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය තදින් අවවාද කර ඇති අතර මෙය ධනුෂ්කගේ පළමු වරද හේතුවෙන් ඔහුට දඬයක් පනවා නොමැත.

ජාත්‍යන්තර තරගයකදී පිතිකරුවෙක් දැවී ගිය විට නුසුදුසු වචන භාවිත කරමින්, කියාවන් සිදුකරමින් ආවේගශීලී ලෙස හැසිරීම ධනුෂ්කට එරෙහිව ඇති චෝදනාවයි.

පෙරේදා (27) පැවැති තරගයේදී තමීම් ඉක්බාල් දැවී යාමෙන් අනතුරුව ධනුෂ්ක ආවේගශීලීව හැසිරී ඇත ඔහු වරද පිළිගෙන ඇත.

DE සිල්වා