FAST NEWS

24×7 Around the Globe

“මිෂන් ඉම්පොසිබල්” චිත්‍රපට මාලාවේ 06 වැන්න එයි..

ලොව පුරා ජනප්‍රියත්වයට පත් “මිෂන් ඉම්පොසිබල්” චිත්‍රපට මලාවේ 06 වැන්න මෙම වසරයේ මැද භාගයේ තිරගත වීමට නියමීත බව හොලිවුඩ් වාර්තා පවසයි.

මෙම චිත්‍රපට මාලාවේ ප්‍රධාන චරිතයක පණපොවන ජනප්‍රිය හොලිවුඩ් නළු ටොම් කෘස් මෙ බව සඳහන් කර තිබේ.

DE සිල්වා