FAST NEWS

24×7 Around the Globe

ශ්‍රී ලංකාවට සිම්බාබ්වේ කණ්ඩායමෙන් ලකුණූ 291 ඉලක්කයක්..

බංග්ලාදේශයේ සත්කාරකත්වයෙන් පැවැත්වෙන තුන්කොන් එක්දින ක්‍රිකට් තරගාවලියේ ,අද (17) පැවැත්වෙන දෙවැනි තරගයේ (දිවා/රාත්‍රී ) කාසියේ වාසිය දිනු ශ්‍රී ලංකා කණ්ඩායමේ අරාධනයෙන් ,සිය පළමු ඉනිම ක්‍රීඩාකළ සිම්බාබ්වේ කණ්ඩායම පන්දුවාර 50 අවසානයේ කඩුළු 06 ක් පමණක් දැවී ලකුණූ 290 ක් රැස් කර ගැනීමට සමත් විය.

සිම්බාබ්වේ කණ්ඩායම වෙනුවෙන් අගනා ඉනිම් ක්‍රීඩා කළ හැම්ල්ටන් මැසකඩ්සා ලකුණු පන්දු 83 කදී ලකුණු 73 ක් හා සීකන්දර් රාසා පන්දු 67 ක් තුළ ලකුණු 81 ක් ලබා ගැනීඹට සමත් වුහ.

ශ්‍රී ලංකා කණ්ඩායම වෙනුවෙන් අසේල ගුණරත්න ලකුණූ 37 ක් ලබා දී කඩුළු 03 ක් දවා ගැනීමට සමත් විය.

ලකුණූ පුවරුව පහතින්..