19 න් පහල ලෝක කුසලාන ක්‍රිකට් තරඟාවලියේ ශ්‍රී ලංකා කණ්ඩායම සහභාගී වන දෙවන තරඟය හෙට (17) පැවැත්වෙයි.
ඇෆ්ගනිස්ථාන කණ්ඩායම සමඟ එම තරඟය පැවැත්වීමට නියමිතය.
තරඟාවලියේ ශ්‍රී ලංකා 19 න් පහල කණ්ඩායම සහභාගී වූ පළමු තරඟය අයර්ලන්තයට එරෙහිව පැවති අතර එම තරඟය කඩුලු 07 කින් ජය ගැනීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණි.
De සිල්වා








