FAST NEWS

24×7 Around the Globe

රිකී පොන්ටින්ග්ට සහාය පුහුණුකාර ධුරය හිමී වෙයි..

එංගලන්තය, නවසීලන්තය සහ ඔස්ට්‍රේලියාව අතර පැවැත්වීමට නියමිත පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලියේ දී ඔස්ට්‍රේලියා ක්‍රිකට් කණ්ඩායමේ සහාය පුහුණුකාර ධූරයට හිටපු ඔස්ට්‍රේලියානු ක්‍රිකට් නායක රීකි පොන්ටින්ට පත් කිරීමට ඔස්ට්‍රේලියානු  ක්‍රිකට්  බළධාරීන් තීරණය කර ඇති බ විදෙස් වාර්තා  පවසයි.

ඒ අනුව හිටපු නායකයා සිය කණ්ඩායම් සගයක වන, වර්තමාන ඔස්ට්රේලියානු කණ්ඩායමේ ප්‍රධාන  පුහුණුකරු වන ඩැරන් ලීමන්ගේ සහායකයා ලෙසින් කටයුතු කරනු ඇත.

De සිල්වා