FAST NEWS

24×7 Around the Globe

ජනප්‍රිය නිලි ඔලිවියා නොවා හදිස්සියේ මියයයි..

වැඩිහිටියන්ට පමණක් සීමා වූ චිත්‍රපටවල රඟපෑ ජනප්‍රිය නිලියක් වූ ඔලිවියා නොවා හදිස්සියේ මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය සඳහන් කරයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ මේ කාරණාව ඇගේ කළමනාකරු සනාථ කල බවයි .

මියයාමට හේතුව තවමත් අනාවරණය වී නොමැති අතර නොවා නිල් චිත්‍රපටිවල රඟපෑම ආරම්භ කර ඇත්තේ පසුගිය වසරේ වන අතර, ඊට පෙර ඇය ළමා නිලියක් ලෙස නම දිනා සිටින ලද බව සදහන්ය.

ගෙවුණු මාස 3ක කාලය තුල හදිස්සියේ මියගිය 4 වන නිල් චිත්‍රපටි නිළිය ඇය බවද පැවසේ.