FAST NEWS

24×7 Around the Globe

පිටකොටුවේ බැස්ටියන් බස් නැවතුම්පොළේ බෑගයක මළ සිරුරක්.

කොළඹ පිටකොටුවේ බැස්ටියන් මාවත  බස් නැවතුම්පොළේදී  බෑගයක තිබී මළ සිරුරක් සොයා ගෙන තිබේ.
හිමිකරුවෙකු නොමැති බෑගයක් දමා ගොස් ඇති බවට පොලිසියට ලද තොරතුරකට අනුව එම මළ සිරුර හමු වී තිබුණි.
මළ සිරුර සම්බන්ධ වැඩිදුර විමර්ශන කොටුව පොලිසිය මගින් ක‍්‍රියාත්මකයි.